සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

තොරතුරු දැනගැනීමේ පනත - පුහුණු වැඩමුළුව පල්ලෙකැලේ දී.

තොරතුරු දැනගැනීමේ පනත - පුහුණු වැඩමුළුව පල්ලෙකැලේ දී.

තොරතුරු දැනගැනීමේ පනත - පුහුණු වැඩමුළුව පල්ලෙකැලේ දී.

තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් (21) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පවත් වන ලදී.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන ) ලලිත් දසනායක මහතා විසින් ලබාදෙන ලදී.
මෙහිදී නිලධාරින් සතු දැනුම යාවත්කාලින කරමින් , තොරතුරු දැනගැනීමේ පනතේ කාලින වැදගත්කම, තොරතුරු නීතියේ මුලධර්ම , ක්‍රියාත්මක ක්‍රමවේදයන් , ආයතනික මට්ටමින් පවතින ගැටළු හදුනාගනිමින් මෙම වැඩසටහන පළාත් රාජ්‍ය ආයතනයන්හි මෙහෙයුම් මට්ටමේ නිලධාරින් වෙනුවෙන් සංවිධානය වී පැවතුණි. මෙම අවස්ථාව සදහා කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook