සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

සංචාරක උදානය - 2023

සංචාරක උදානය - 2023

සංචාරක උදානය - 2023 සංචාරක ක්ෂේත්‍රයේ සියළුම අංශ ඒකරාශි කරමින් පවත්වනු ලබන “සංචාරක උදානය ” 2023 ප්‍රදර්ශනය පසුගිය 19/20 යන දිනයන්හිදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණය සම්මන්ත්‍රණය ශාලවේදී පැවැත්විණ.මෙහිදී මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් ප්‍රදර්ශනය කුටියක් ඉදිරිපත් කල අතර මධ්‍යම පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන . සංචාරක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය හා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පළාත් සංචාරක සංවර්ධන වෙනුවෙන් ක්‍රියාක්මක කරන පුහුණු වැඩසටහන් හා සේවාවන් පිලිබද දැනුවත් කිරීම මෙම ප්‍රදර්ශනයේදී සිදු විය. මෙම ප්‍රදර්ශනය කුටියප සංවිධානය කිරීම මධ්‍යම පළාත් සංචාරක මාර්ගෝපදේශක සංගමය එක්ව කටයුතු සිදු කෙරුනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook