
පොසොන් උත්සවයට සමගාමීව මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබු ධර්ම දේශනාව .
පොසොන් උත්සවයට සමගාමීව මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබු ධර්ම දේශනාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදි 2023.06.01 දින උදෑසන 9.30 පැවත්වුනි.එදින බෙලිමල් දංසලක් ද පැවත්විනි.