
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යාංශ විසින් සංවිධානය කළ සව් දන්සල.
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යාංශ විසින් සංවිධානය කළ සව් දන්සලක් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.එම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය, මාර්ග සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.