සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික පොහොන් පෙරහැර වීදි සංචාරය කෙරිණ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික පොහොන් පෙරහැර වීදි සංචාරය කෙරිණ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික පොහොන් පෙරහැර වීදි සංචාරය කෙරිණ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ එතිහාසික පොසොන් පෙරහැර පසුගියදා වීදී සංචාරය කෙරිණ .පොසොන් පෝය නිමිත්තෙන් මෙම පෙරහැර පුරාතනයේ සිට වීදි සංචාරය කරන අතර අලි ඇතුන් හා දර්ශනීය වෙස් නර්තන කණ්ඩායම්වලින් පෙරහැර සමන්විත විය. ශ්‍රී දළදා මාලිගයෙන් පිටත්ව වීදි සංචාරයට එක්වූ පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදිනි. සධාතුක පෙරහැර කරඩුව ශ්‍රී දළදා මාලිගාවේ සිංහරාජා ඇතු විසින් වැඩම කළ අතර දෑලේ ගමන් ගත්තේ පුලතිසි හා බුරුම රාජා ඇතුන්ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook