
මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති කලෙයිමගල් දෙමළ විද්‍යාලය අද දින සිට විවේකානන්ද විද්‍යාලය ලෙස නවමු ප්‍රවේශයකින්.
මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති කලෙයිමගල් දෙමළ විද්‍යාලය අද දින සිට විවේකානන්ද විද්‍යාලය ලෙස නවමු ප්‍රවේශයකින්.
මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති මහනුවර අධ්‍යාපන කොට්ඨාශයට අයත් කලෙයිමගල් දෙමළ විද්‍යාලය අද දින සිට විවේකානන්ද විද්‍යාලය ලෙස නම් කිරීමට පියවර.
වසර ගණනාවක සිට මහනුවර නගරමධ්‍යයේ පිහිටා ඇති මෙම විද්‍යාලය නගරයේ ද්‍රවිඩ දරුවන් අධ්‍යාපනය ලබන පාසලකි. විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කරන්නට විවිධ ව්‍යාපෘති මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. නව දැක්මක් සහිතව ඉදිරි පියවරක් තැබීමේ අරමුණුව මහ/විවේකානන්ද විද්‍යාලයේ නව නාම පුවරුව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ විසින් අද (22 ) විවෘත කෙරින.
මෙම අවස්තාව සදහා අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සි ටි ජි මායාදුන්නේ මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ආර්.සත්යේන්ද්‍ර , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු නිලධාරින් හා දෙමාපිය දුරු පිරිසක් ඊට එක්ව සිටියහ .