සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

‘ගැටුම්  කළමනාකරණය’පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

‘ගැටුම් කළමනාකරණය’පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය කිරීම තුළින් මධ්‍යම පළාත තුළ ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවයක් සඳහා කැපවුණු තෘප්තිමත් මානව සම්පතක් බිහි කිරීමේ අරමුණින් ‘ගැටුම් කළමනාකරණය’පිළිබඳ පුහුණු වැඩමුළුවක් ජූනි මස 22 හා 23 යන දෙදින තුළ මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකු වන අනුර රාජරත්න මහතා විසින් මෙහි සම්පත් දායකත්වය දරනු ලබයි.නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු ) චන්දන වික්‍රමසූරිය මහතාගේ මෙහෙයවීම හා මඟපෙන්වීම මත කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ ටී.පී. දෙහිගොල්ලේ මහත්මියගේ උපදේශකත්වයෙන් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මකවේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook