සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ. මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලිලිත් යු ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් හා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය අතුලු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම පදසුගිය (28) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් 2022 වර්ෂයේ යල කන්නයේ වගා හානි සිදුවු ගොවින් සදහා වන්දි මුදල් ප්‍රදානයක් ද සිදුවුණ අතර එහිදි එම මුදල් චෙක්පත් ගොවින් අතරින් දස දෙනකු සදහා සංකේතාත්මකව ප්‍රදානය කිරීම සිදු කෙරිණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook