සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මිණිපේ ප්‍රදේශිය සභාවේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති  කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුවක්.

මිණිපේ ප්‍රදේශිය සභාවේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුවක්.

සතුටින් සිටින සේවා පරිසරයක් , කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුවක් 20 වන දින මිනිපේ ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණි. දැනුමෙන්, හැකියාවෙන්, යහපත් ආකල්පයන්ගෙන් හා අභිප්‍රේරණයක් සහිත රැකියාවට ආදරය කරන පුරවැසියෙක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් වටිනාකම් ගොඩනගා ගනිමින් ජනතා සේවය සක්‍රියව ලබාදීමට පසුබිම උදාකිරීම මෙහි අරමුණවේ. මිණිපේ ප්‍රදේශිය සභාවේ ලේකම් නිමල් මහවත්ත මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය කථීකාචාර්ය අසංක ජයරත්න මහතා විසින් සිදු කරන ලදී. සියළු කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook