සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මොනිකා ප්‍රනාන්දු  මීටර් 800 ධාවන තරගයෙන් දෙවන ස්ථානය

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මොනිකා ප්‍රනාන්දු මීටර් 800 ධාවන තරගයෙන් දෙවන ස්ථානය

2023 ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව නියෝජනය කරනු ලැබු මොනිකා ප්‍රනාන්දු මහත්මිය මීටර් 800 ධාවන තරගයෙන් දෙවන ස්ථානය ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත. එම තරඟාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook