සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහ/හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්අලේ අභිනවයෙන් ඉදිකරන ලද දෙවන මහල සිසු අයිතියට පැවරේ.

මහ/හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්අලේ අභිනවයෙන් ඉදිකරන ලද දෙවන මහල සිසු අයිතියට පැවරේ.

මහ/හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්අලේ අභිනවයෙන් ඉදිකරන ලද දෙවන මහල සිසු අයිතියට පැවරේ. මහනුවර ප්‍රමුඛ පෙළේ ව්‍යාපරයකු වන වෙන්කඩාසලම් පිල්ලෙයි නඩරාජා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මහ/හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරණ ලද ගොඩනැගිල්ලේ දෙවන මහල සිසු අයිතියටපත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ හා ව්‍යාපාරික වෙන්කඩාසලම් පිල්ලෙයි නඩරාජා මහතාගේ සුරතින් පසුගියදා විදුහල් පරිශ්‍රයේදී සිදු විය . මෙම අවස්තාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ජි .මායාදුන්න මහත්මිය , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, විදුහල්පති පි.ශිවකුමාර් මහතා ඇතුළු දෙමාපියන් හා ව්‍යාපාරික ප්‍රජාවක් එක්ව සිටියහ .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook