
ආයතනික හා පුද්ගල සංවර්ධනය උදෙසා වූ වින්-වින් වැඩමුළුව මිනිපේදී
ආයතනික හා පුද්ගල සංවර්ධනය උදෙසා වූ වින්-වින් වැඩමුළුව මිනිපේදී
මිනිපේ ප්‍රාදේශීය සභාව මගින් ආයතනික හා පුද්ගල සංවර්ධනය උදෙසා වින්-වින් වැඩමුළුවක් සංවිධානය කෙරිණි.ප්‍රවීන මනෝ විද්‍යා උපදේශක ලුතිනන් කර්නල් ලක්ෂමන් ගුණතිලක මහතා මෙහි සම්පත්දායකත්වය දැරීය.