
මහනුවර නගර සීමාවේ පාසල් සදහා අගෝස්තු 28,29 හා 31 යන දිනයන්හිදී විශේෂ නිවාඩුවක්.
මහනුවර නගර සීමාවේ පාසල් සඳහා නිවාඩු.
මහනුවර ශ්‍රී දළඳා පෙරහැර පැවැත්වෙන අගෝස්තු 28, 29 සහ
31 යන දිනවල මහනුවර නගර සීමාව තුල පිහිටි සියලු රජගේ පාසල් සඳහා විශේෂ නිවාඩුක්.