සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

"අභියස "   ජංගම සේවය - මාතලේ කලාපය.

"අභියස " ජංගම සේවය - මාතලේ කලාපය.

"අභියස " ජංගම සේවය - මාතලේ කලාපය. මධ්‍යම පළාත් අධ්‍යාපනයේ සේවාලාභීන් වෙත වඩාත් ගූණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් කඩිනම් කාර්යය සඵලත්වයක් ඇති කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ සංකල්පයකට අනුව පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන "අභියස - At your door step " ජංගම සේවා වැඩසටහනේ 08 වන අදියර මාතලේ කලාපය කේන්ද්‍ර කර ගනිමින් 2023.08.25 වන දින මාතලේ විද්‍යා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook