
මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව මහනුවර ජොජ් ද ඊ සිල්වා වෙළෙඳ සංකීර්ණ එක්සත් වෙළෙඳ සංගමය වාර්ෂිකව පවත්වන බත් දන්සල.
මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව මහනුවර ජොජ් ද ඊ සිල්වා වෙළෙඳ සංකීර්ණ එක්සත් වෙළෙඳ සංගමය වාර්ෂිකව පවත්වන බත් දන්සල මෙවරත් 14 වන වරට ජොජ් ද ඊ සිල්වා උද්‍යානයේ දී (30) මධ්‍යම පළාත් අණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.