
සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්.
සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්.
මධ්‍යම පළාත්, වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද, සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කිරීමට අදාල දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය (31) දින නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂතුමන්, දෙපර්කමේන්තු නිළධාරීන් හා නානුඔය සංචාරක රියදුරැ සංගමයේ නිලධාරීන් සහභාගී විය.