“TOWORD EXCELLENT LEDERSHIP” පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනේ සමාරම්භය මහනුවර ගම්පොල අධ්‍යාපන කලාපයෙන්.

යහගුණ වඩවමින් දරුවන් නායකත්වය වෙත හුරුකර සමාජ ගත කිරීමේ වැඩසටහනේ පළමු අදියර මධ්‍යම පලාතෙන් ආරම්භ කෙරේ. රටේ දරු පරපුර විශිෂ්ට නායකත්වයක් වෙනුවෙන් මෙහෙයවීම සදහා දීපව්‍යාප්තව පාසල් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන “TOWORD EXCELLENT LEDERSHIP” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය මහනුවර ගම්පොල අධ්‍යාපන කලාපයේ වික්‍රමබාහු ජාතික පාසලේදී අධිකරණ,බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාය රාජපක්ෂ මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ සහභාගිත්වයෙන් 13 දින ආරම්භ කෙරින.
වර්තමාන සමාජ අභියෝග හා ඒවා ජය ගැනීම සදහා දරුවන් පෙළගැස්වීම අරමුණුව බන්ධනාගර හා පුනරුත්තාපන අමාත්‍යංශයන් හා සියළු රාජ්‍ය ආයතන එකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් ආරක්ෂාකර ගැනීම , ජංගම දුරකථන භාවිතයෙන් සිදුවන විනාශයන් වලක්වා ගැනීම, උසස් අධ්‍යාපනයෙන් පසු තෝරාගත යුතු මාර්ගයන් පිළිබදව මාර්ගෝපදේශයන් ඇතුලත්ව ශිෂ්‍ය ක්‍රියාකාරකම් රැසක් අන්තර්ගතව පවතී. ක්‍රීඩා , සෞන්දර්ය, මාධ්‍ය ඒකක බලගැන්වීම , අධ්‍යාත්මික ගුණවගාවන් සදහා වැඩසටහන් ,ආගමික වැඩසටහන් , වෘත්තිය මාර්ගෝපදේශනය ආදී වූ පසු වැඩසටහන් අන්තර්ගතව පවතී.
පොතපතට පමණක් සිමා නොවූ සමාජ දැනුමෙන් පරිපුර්ණ හැකියාවන්ගෙන් යුක්ත දරු පරපුරක් සමාජගත කිරීම වෙනුවෙන් සහ සමාජ අභියෝග හමුවේ නොසැලී ජීවිතය ජයගන්නා මාර්ගයන් ගොඩනැගීමේ කාලින අරමුණ ජය ගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, ගගඉහලකොරලේ ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි , ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක , විදුහල්පති ඩි.කේ.කේ.එදිරිසිංහ යන මහත්ම මහත්මීන් හා ගම්පොල කලාපයේ විදුහල්පතිවරුන් , පාසල් දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
“TOWORD EXCELLENT LEDERSHIP” පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනේ සමාරම්භය මහනුවර ගම්පොල අධ්‍යාපන කලාපයෙන්.
යහගුණ වඩවමින් දරුවන් නායකත්වය වෙත හුරුකර සමාජ ගත කිරීමේ වැඩසටහනේ පළමු අදියර මධ්‍යම පලාතෙන් ආරම්භ කෙරේ. රටේ දරු පරපුර විශිෂ්ට නායකත්වයක් වෙනුවෙන් මෙහෙයවීම සදහා දීපව්‍යාප්තව පාසල් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන “TOWORD EXCELLENT LEDERSHIP” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය මහනුවර ගම්පොල අධ්‍යාපන කලාපයේ වික්‍රමබාහු ජාතික පාසලේදී අධිකරණ,බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාය රාජපක්ෂ මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ සහභාගිත්වයෙන් 13 දින ආරම්භ කෙරින.
වර්තමාන සමාජ අභියෝග හා ඒවා ජය ගැනීම සදහා දරුවන් පෙළගැස්වීම අරමුණුව බන්ධනාගර හා පුනරුත්තාපන අමාත්‍යංශයන් හා සියළු රාජ්‍ය ආයතන එකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් ආරක්ෂාකර ගැනීම , ජංගම දුරකථන භාවිතයෙන් සිදුවන විනාශයන් වලක්වා ගැනීම, උසස් අධ්‍යාපනයෙන් පසු තෝරාගත යුතු මාර්ගයන් පිළිබදව මාර්ගෝපදේශයන් ඇතුලත්ව ශිෂ්‍ය ක්‍රියාකාරකම් රැසක් අන්තර්ගතව පවතී. ක්‍රීඩා , සෞන්දර්ය, මාධ්‍ය ඒකක බලගැන්වීම , අධ්‍යාත්මික ගුණවගාවන් සදහා වැඩසටහන් ,ආගමික වැඩසටහන් , වෘත්තිය මාර්ගෝපදේශනය ආදී වූ පසු වැඩසටහන් අන්තර්ගතව පවතී.
පොතපතට පමණක් සිමා නොවූ සමාජ දැනුමෙන් පරිපුර්ණ හැකියාවන්ගෙන් යුක්ත දරු පරපුරක් සමාජගත කිරීම වෙනුවෙන් සහ සමාජ අභියෝග හමුවේ නොසැලී ජීවිතය ජයගන්නා මාර්ගයන් ගොඩනැගීමේ කාලින අරමුණ ජය ගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, ගගඉහලකොරලේ ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි , ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක , විදුහල්පති ඩි.කේ.කේ.එදිරිසිංහ යන මහත්ම මහත්මීන් හා ගම්පොල කලාපයේ විදුහල්පතිවරුන් , පාසල් දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.