සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩසටහනක් පල්ලේකැලේදී.

ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩසටහනක් පල්ලේකැලේදී.

ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩසටහනක් පල්ලේකැලේදී මධ්‍යම පළාතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනයන්හි ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන ප්‍රධානීන් හා විෂය භාර නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඉකුත්දා පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙහි සම්පත් දායකත්වය සපයන ලද්දේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුරංග ගුණරත්න හා ඵලදායිතා නිලධාරි රංග තුෂාර යන මහත්වරු විසිනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook