සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු ප්‍රසම්පාදන විෂය භාර නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු ප්‍රසම්පාදන විෂය භාර නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු ප්‍රසම්පාදන විෂය භාර නිලධාරීන් සදහා 'ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කිරීම "පිළිබඳ පුහුණු වැඩමුළුවක් (29) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. නිවැරැදිව හා නීත්‍යානුකූල ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කිරීම පිළිබඳව මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරිණි. ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (මුදල් ) ඩබ්.එන්.එම්. විජේබාහු මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය. මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook