සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත   “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ”  ජන අයිතියට.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” ජන අයිතියට.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” ජන අයිතියට පත්කරයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” ජන අයිතියට පත්කිරිම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (4) සිදු විය.දේශීය කර්මාන්ත සවිබල ගන්වමින්,දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් ආරක්ශා කරගැනීමේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙම වෙළද සැල මෙසේ ජන අයිතියට පත් කෙරුණු අතර, මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක , එම් රාමේශ්වරන් ඇතුලු මහජන නියෝජිතයන් ද පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් පේශ කර්මාන්ත අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා යන මහත්ම මහත්මීන් ද එක් විය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook