
නැනෝදා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානය විශේෂ නිරීක්ෂණයකට.
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ ජි නිශ්ශංක යන මහත්වරුන් පසුගිය 28 වනදා මැණික්හින්න නැනෝදා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානය විශේෂ නිරීක්ෂණයකට ලක් කළ අතර එහිදී අනාගත අවශ්‍යතා සඳහා නැනෝදා මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණ.