සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පත් කෙරේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පත් කෙරේ.

මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පත් කෙරේ. මධ්‍යම පළාත් සභාවේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ තනතුර සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණීයේ නිලධාරිණියක් වන ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පත් කර ඇත. නව අධ්‍යක්ෂකවරිය වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී (17) සිදුවිය. පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook