නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානය ලගදීම නැවත නිෂ්පාදන ක්‍රියාන්විතයට සුදානම් කෙරේ.
දීර්ඝ කාලයක් භාවිතයට නොගෙන දිරාපත් වෙමින් පැවති සළු- සල ආයතනය මගින් පවත්වා ගෙන යනු ලැබූ නියංගොඩ පේෂ කර්ම මධ්‍යස්ථානය, පළාත් සභා අරමුදලින් නැවත අලුත්වැඩියා යලි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සදහා නවීකරණය වෙමින් තිබේ.
අද පෙරවරුවේ එහි ඉදිකිරීම් පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා ගේ නිරීක්ෂණයට ලක්විය .
