සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 ආණ්ඩුකාර මහජන දිනය සෑම සදුදා දිනකම

ආණ්ඩුකාර මහජන දිනය සෑම සදුදා දිනකම

ජනතා ගැටළු සදහා කඩිනමින් විසදුම් ලබාදීමේ අරමුණින් පැවැත්වෙන ආණ්ඩුකාර මහජන දිනය සෑම සදුදා දිනකම පැවැත්වේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී.එස්. අභයකෝන් මහතා විසින් සෑම සදුදා දිනකම පවත්වන මහජන දිනය 2025-08-04 වන දින මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook