සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතේ වතු ක්ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ වතු ක්ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ වතු ක්ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම පළාතේ වතු ක්ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (23) දින පැවැත්විණි.මෙහිදී මධ්‍යම පළාතේ වතු ක්ෂේත්‍රයේ පවතින සම්බන්ධයෙන් අවධානය යොමූ වූ අතර එම ක්ෂේත්‍රය පිළිබඳව කටයුතු කරනු ලබන වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) විසින් ඔවන්ගේ සේවාවන් පිළිබඳව ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සිදු කරන ලදී. මීට සමගාමීව වතු ක්ෂේත්‍රය තුළ සිදුකරන සමාජ, ආර්ථික හා සංවර්ධන වැඩසටහන්, පිළිබඳ සහ පවතින ගැටලු සහ අභියෝග පිළිබඳවද සාකච්ඡා කෙරිණී.මෙම අවස්ථාව සඳහා වැවිලි මානව සංවර්ධන භාරයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ ලලීන්ද්‍ර අබේවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook