සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතා සහ මහනුවර පිහිටි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ විජයබාහු පාබල රෙජි‍මේන්තුවේ 22 වන බල ඇණියේ, අණ දෙන නිලධාරී මේජර් ඉන්දික තල්පාවිල මහතා අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතා සහ මහනුවර පිහිටි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ විජයබාහු පාබල රෙජි‍මේන්තුවේ 22 වන බල ඇණියේ, අණ දෙන නිලධාරී මේජර් ඉන්දික තල්පාවිල මහතා අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතා සහ මහනුවර පිහිටි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ විජයබාහු පාබල රෙජි‍මේන්තුවේ 22 වන බල ඇණියේ, අණ දෙන නිලධාරී මේජර් ඉන්දික තල්පාවිල මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (25) පැවැත්විණි. මෙම හමුවේදි එම රෙජිමේන්තුවට අයත් බල ඇණිය මහනුවර ස්ථාපිත කිරීම, ඊට අදාළව ආරක්ෂක කටයුතු මෙහෙයවීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ, විජයබාහු පාබල රෙජි‍මේන්තුවේ 22 වන බල ඇණියේ, මේජර් කාවින්ග කටුකරුන්ද, මේජර් මහේන්ද්‍ර රත්නායක යන නිලධාරී මහත්වරුන් ද එක් වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook