අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කෙරේ
අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත්කෙරේ
අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලු නිරාකරණ නීතිය පිළිබඳව මධ්‍යම පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කරළිය රංගශාලාවේදී (13) පැවැත්විණි.මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව, නවයාලතැන්න පළාත් පුහුණු සම්පත් මධ්‍යස්ථානය, පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අනුග්‍රහය යටතේ වැඩසටහන සංවිධානය කර තිබිණී.
