
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා තත්ත්වයෙන් හානියට ලක් වූ ස්ථානයන් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.
අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට ඇතිවූ ආපදා තත්ත්වයෙන් හානියට ලක් වූ ස්ථානයන් නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා පසුගියදා (27) කටයුතු කරන ලදී. ඒ අනුව මහනුවර දුම්රිය ස්ථානය ,පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ,උසස් තාක්ෂණ ආයතනය හා නගරයේ ආපදාවට ලක් වූ ස්ථාන නිරීක්ෂණය කිරීම සිදු කරන ලදී.