සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි. ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකාය අරඹා වසර 150 ක් පිරිම නිමිති කරගෙන තෙළඹුගල නිග්‍රෝධඛෙත්ත මහා පිරිවෙණේදී පවත්වන ලද උත්සව සභාවේ දී හා අතිපූජ්‍ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමලාභීදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අක්තපත්‍ර ප්‍රධාන උත්සවය අතිවිශිෂ්ට ලෙස සංවිධානය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා හා දායක සභාවේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ඇතුළු දිසා රාජ්‍ය නිලධාරීන්,බෞද්ධ ප්‍රභූන් හා දායකකාරකාදීන් 'සසුන් කෙත සරු කිරීමට' දරන ලද මෙහෙවර අගයා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන ප්‍රදානෝත්සවය අපසුගියදා (27) පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමය දී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook