සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පොසොන් උදාව වෙනුවෙන් මධ්‍යම පළාතේ පිංකම් රැසක්.

පොසොන් උදාව වෙනුවෙන් මධ්‍යම පළාතේ පිංකම් රැසක්.

පොසොන් උදාව වෙනුවෙන් මධ්‍යම පළාතේ පිංකම් රැසක් පොසොන් සතිය නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය, මධ්‍යම පළාත් සභවේ සිසු අමාත්‍යංශ දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව පිංකම් රාශියක් සංවිධානය කෙරේ.පිංකම් මාලාව ආරම්භ කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ධර්ම දේශනයක් පවත්වනු ලැබිය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ආරාධනයෙන් ධර්ම දේශනාවට වැඩම කරනු ලැබුවේ අස්ගිරි මහා විහාරයේ පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහා පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook