
වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක්.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සහ එම මැතිණිය මධ්‍යම පළාතේ කතෝලික සභා නායක අතිගරු වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන් මුණගැසී සුහද හමුවක නිරත වීම මහනුවර කටුගස්තොට පිහිටි රදගුරු නිවසේදී ඉකුත්දා (12) සිදුවිය.
මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් එච්.එම්.එම්.යු.බි.හේරත් යන මහත්ම මහත්මින් ද එක්ව සිටියහ.