ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 15 වන කැම්බරියේදී බාලදක්ෂයින් 54 ක් ජනධිපති පදක්කම් හිමිකරගනී.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 15 වන කැම්බරියේදී බාලදක්ෂයින් 54 ක් ජනධිපති පදක්කම් හිමිකරගනී.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 15 වන කැම්බරිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (5) ගම්පොල වික්‍රමබාහු මාධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ කෙරින. බාලදක්ෂ සිසු සිසුවියන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම කැම්බරියේ සමාරම්භක අවස්ථාවේදී බාලදක්ෂයින් 54 දෙනෙකු ජනාධිපති පදක්කම හිමිකරගැනීම සුවිශේෂී සිදුවීමකි. මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එස්. මුහීඩ්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශඛාවේ දිසා කොමසාරිස් කපිල ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook