
අන්තර් පළාත් වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් තරගාවලියේ ශුරතාව ගන්නොරුව රණබිම රාජකීය විද්‍යාලය දිනා ගනි.
අන්තර් පළාත් වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් තරගාවලියේ ශුරතාව ගන්නොරුව රණබිම රාජකීය විද්‍යාලය දිනා ගනි.
ශුරතාවය ලබාගත් එම පාසල් බේස්බෝල් කණ්ඩායම ඇගයීමේ විශේෂ උත්සවයක් මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (07) එම විද්‍යාලයේදී පැවැත්විණ.
මෙම වර්ණවත් අවස්ථාවට විදුහල්පති කර්නල් රංජිත් රාජපක්ෂ මහතා, ක්‍රිඩා පුහුණුකරුවන්, ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ඊට එක් වුහ.