රජය විසින් හදුන්වාදී ඇති රාජ්‍ය නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය /විදේශීය වැටුප රහිත නිවාඩු

රජය විසින් හදුන්වාදී ඇති රාජ්‍ය නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය /විදේශීය වැටුප රහිත නිවාඩු

රජය විසින් හදුන්වාදී ඇති රාජ්‍ය නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය /විදේශීය වැටුප රහිත නිවාඩු ලබාදීම පිළිබඳව මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (16) මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත් වින.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නව රාජ්‍ය ප්‍රතිපත්තින් පිළිබදව නිලධාරින් දැනුවත් කරමින් ඒ සදහා කඩිනමින් අවකාශය ලබාදීම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.
මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු )ශාලිකා දීගල මහත්මිය විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාවට කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගී විය.

 

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook