මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සදහා කාර්යාල ක්‍රම පිළිබඳව වූ පුහුණු වැඩසටහනක්

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සදහා කාර්යාල ක්‍රම පිළිබඳව වූ පුහුණු වැඩසටහනක්

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සදහා කාර්යාල ක්‍රම පිළිබඳව වූ පුහුණු වැඩසටහනක් අද දින (16) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත් වින.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය පළාත් පාලන සහකාර කොමසාරි (මහනුවර ) නිලුකා බුලත්ගේ මහත්මිය විසින් ලබාදෙන ලදී.
නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආයතන ක්‍රියාකාරිත්වය සක්‍රිය කිරීමේ අරමුණ ප්‍රමුඛ කරගෙන සංවිධානය වූ මෙම වැඩසටහන සදහා කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගී විය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook