මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු විධායක මට්ටමේ නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.  

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු විධායක මට්ටමේ නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.  

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු විධායක මට්ටමේ නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.  

                   
මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු විධායක මට්ටමේ නිලධාරීන් සදහා ''ආයතනික විශිෂ්ටත්වය සඳහා නායකත්වය  " මැයෙන් පුහුණු වැඩමුළුවක් අද (05) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය.නායකත්ව ලක්ෂණ, හරපද්ධති හා කුසලතා යනාදිය පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික කාරණාවන්ගෙන් සමන්විත වූ මෙම පුහුණු වැඩසටහන මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරිණි.  මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් විධායක මට්ටමේ නිලධාරීන් පිරිසක් සහභාගි විය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook