පළාත් රාජ්‍ය සේවයේ නවක නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්

පළාත් රාජ්‍ය සේවයේ නවක නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්

පළාත් රාජ්‍ය සේවයේ නවක නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්
මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු නවක නිලධාරීන් සදහා '' ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩය "පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (11) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි.පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී ඊ. එෆ්. සී.බී. ඒකනායක මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය. සංවාදාත්මක හා සහභාගිත්ව ස්වරූප පැවැත් වූ මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරිණ. මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook