“ගොවිසවිය” විද්‍යුත් සගරාව එළිදැක්වේ.
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සම්පාදනය කරනු ලබන “ගොවිසවිය” විද්‍යුත් සගරාව (E-MAGAZINE) සහ යාවත්කාලින කරන ලද අමාත්‍යංශ වෙබ් අඩවිය ජනගත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (17) මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදු කෙරින.