මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ  ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සංවර්ධනය කිරීම.

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සංවර්ධනය කිරීම.

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ  ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සංවර්ධනය කිරීම.

 මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ  ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සංවර්ධනය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් සකස් කළ පුහුණු මොඩියුලය පුහුණු කිරීමේ දෙදින පුහුණු වැඩමුළුව රත්තොට හා අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන් සම්බන්ධ කර ගැනීමින් 2022.10.22 හා 23 දින රත්තොට කයිකාවල මධ්‍යම මහා  විදුහලේ දී පවත්වන ලදී.

 යුනිසෙෆ් ප්‍රතිපාදන යටතේ සකස් කළ මෙම මොඩියුලය පළාත් මුල් ළමා විය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂකතුමාගේ මග පෙන්වීම හා නිරීක්ෂනය යටතේ,මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි හා විදේශ භාෂා විෂය භාර අධ්‍යක්ෂතුමිය ඇතුළු පුහුණු සම්පත්දායක මණ්ඩලයක් විසින් සකස් කරන ලදී .එමෙන්ම මෙම පුහුණු වැඩමුළුව සඳහා කොට්ඨාශයේ සියලුම මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන් සහභාගි වූ අතර වැඩසටහන සඳහා සම්පත් දායකත්වය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි හා විදේශ භාෂා විෂය භාර අධ්‍යක්ෂතුමිය ඇතුළු සම්පත්දායක මණ්ඩලය විසින් සිදු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook