නවක සංවර්ධන නිලධාරින්හට  දෙදින පුහුණු වැඩමුළුවක්.

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන මඟින් මහජනතාව වෙත ලබාදෙන සේවාවන් වඩාත් ප්‍රශස්තව පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිව පළාත් පාලන ආයතනවල දැනට සේවයේ නියුතු නවක සංවර්ධන නිලධාරින්හට විධිමත් පුහුණුවක් ලබාදෙමින්  දැනුවත් කිරීමේ දෙදින පුහුණු වැඩමුළුවක්(01 සහ02) නවයාලතැන්නේ පිහිටි පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විනි. 

මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය පළාත් පාලන කොමසාරිස් එච්.එම්.එම්.යු.බී. හේරත්, මාතලේ පළාත් පාලන සහකාර කොමසාරිස් කීර්ති වීරසිංහ ,පළාත් පාලන සහකාර කොමසාරිස් සුනිල් හේරත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරි ඊ.එම්.සි.බී. ඒකනායක යන මහත්වරුන්  විසින් ලබාදෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook