දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් කොස් පැල බෙදා දීමේ වැඩසටහනක්.

දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් කොස් පැල බෙදා දීමේ වැඩසටහනක්.

දේශීය ආහාර වගා කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද කොස් පැල බෙදා දීමේ වැඩසටහනක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පසුගියදා සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook