“ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම ” පිළිබදව වූ පුහුණු වැඩසටහනක්.

“ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම ” පිළිබදව වූ පුහුණු වැඩසටහනක්.

 මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද “ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම ” පිළිබදව වූ පුහුණු වැඩසටහනක් ඉකුත්දා (09)  පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුක්ත සියලු ස්ථරවල කාර්යමණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය සංවර්ධන නිලධාරි සුසාන් රණතුංග මහතා විසින් ලබාදෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook