‘අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවිය’ පිරිනමන ලද වූ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යත්සවය

‘අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවිය’ පිරිනමන ලද වූ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යත්සවය

මැණික්හින්න , හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූළ මහා විහාරය,හාමින්දාගොඩ ශ්‍රී සුමනාරාමය,වරාපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරයන්හි විහාරාධිපති, මහ/ ව/විද්‍යාසාගර මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී, වත්තේගම අධ්‍යාපන කලාපයේ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ අතිපූජ්‍ය හුරිකදුවේ පවරසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ විශේෂාධිකාරී මණ්ඩලයේ හා කාරක - පාලක මහා සංඝ සභා වල සමානච්ඡන්දයෙන් ‘අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවිය’ පිරිනමන ලද බැවින් ඒ සඳහා වූ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යත්සවය ඊයේ (17) පස්වරුවේ හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරස්ථ ප්‍රධාන ධර්ම මන්දිරයේ දී මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් හා ගිහි ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook