පලාපත්වල බුද්ධඝෝෂ විදුහලේ සිසු දරුවන් සඳහා ඹෟෂධ පොත් හඳුන්වා දිම...

පලාපත්වල බුද්ධඝෝෂ විදුහලේ සිසු දරුවන් සඳහා ඹෟෂධ පොත් හඳුන්වා දිම...

මාතලේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කාලින වැඩසටහන් යටතේ පලාපත්වල ආයුර්වේදය හා පලාපත්වල මහජන පුස්තකාලය ඒකාබද්ධව සංවිධානයෙන් පලාපත්වල බුද්ධඝෝෂ විදුහලේ සිසු දරුවන් සඳහා ඹෟෂධ පොත් හඳුන්වා දිම හා ඹෟෂධ පැල රෝපණය කිරිම පිළිබදව වැඩසටහනක් ඉකුත්දා ක්‍රියාත්මක කෙරින.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook