ලෝක වැඩිහිටි දිනය සැමරීම වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය සභාව විසින් වැඩසටහන් කිහිපයක්

ලෝක වැඩිහිටි දිනය සැමරීම වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය සභාව විසින් වැඩසටහන් කිහිපයක්

ලෝක වැඩිහිටි දිනය සැමරීම වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය සභාව විසින් වැඩසටහන් කිහිපයක් ම සංවිධානය කරන ලදී. මේ යටතේ ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද මධ්‍යස්ථානය ,පලාපත්වල මහජන පුස්තකාලය හා මඩවල මහජන පුස්තකාලය ඒකාබද්ධව මඩවල වර්ණකුලසූරිය වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වීමටද, දානමය වැඩසටහනක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණි.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook