
ඇල්වල දෙල්ගහ පිහිල්ල හා පුංචි පිහිල්ල යන ජල මූලාශ්‍ර වල රක්ෂිත හදුනා ගැනීමේ වැඩසටහනක්
උකුවෙල ප්‍රාදේශීය සභාව, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිනින්දෝරු නිලධාරීන් එක්ව ඇල්වල දෙල්ගහ පිහිල්ල හා පුංචි පිහිල්ල යන ජල මූලාශ්‍ර වල රක්ෂිත හදුනා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.