කාලීනව ඉහළයන ඩෙංගු උවදුර මර්දනය කිරීම

කාලීනව ඉහළයන ඩෙංගු උවදුර මර්දනය කිරීම

කාලීනව ඉහළයන ඩෙංගු උවදුර මර්දනය කිරීම සදහා කුණ්ඩසාල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. වරාපිටිය ප්‍රදේශයේ ඩෙංගු මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන පසුගියදා පැවැත් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook