
උකුවෙල ප්‍රාදේශීය සභාව මගින් උකුවෙල වාරියපොලවත්ත මාර්ගය පවිත්‍ර කිරීමක්.
උකුවෙල ප්‍රාදේශීය සභාව මගින් උකුවෙල වාරියපොලවත්ත වසමේ කනදේනුවර මාර්ගය හා කොහොබිලිවෙල වසමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාල මාර්ගය පවිත්‍ර කිරීම හා අපද්‍රව්‍ය එකතූ කිරීමේ වැඩසටහනක්