
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් කසල කළමණාකරනය හා ඩෙංගු රෝග පාලන වැඩසටහනක්.
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් කසල කළමණාකරනය හා ඩෙංගු රෝග පාලනය සම්බන්ධයෙන් තැලි හුන්ත කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ළමුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරේ.