
පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් කාලින ඉහල යන ඩෙංගු උවදුර මර්දනය කිරීමේ වැඩටහනක්.
පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් කාලින ඉහල යන ඩෙංගු උවදුර මර්දනය කිරීම වෙනුවෙන් බල ප්‍රදේශයේ පවතින පල්ලෙපොල උතුර හා දකුණ ග්‍රාමසේවා වසම්වල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීම හා කසළ කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීම ඉකුත්දා සිදු කරන ලද අතර මේ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා මහවෙල පොලිසිය දායකත්වය ලබාදෙන ලදී.